Colombo Today Local NewsTop Stories

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

දකුණු පළාත් ආණ්ඩුකාර, කැෆේ සංවිධානයේ විදායක අද්‍යක්ෂ ලෙස කටයුතු කල රන්ජිත් කිර්ති තෙන්නකෝන්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ලේකම්වරයෙකු මාර්ගයෙන් ඊයේ (2) දැන්වූ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(2) දිනයේදීම සැකසු බවත් පුද්ගලික කාර්යමණ්ඩලයට ද එය දැන්වූ බවත් වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Related posts

රතන හිමිට ගම්මන්පිලගෙන් පැසසුම් !

colombotoday

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday