මම පුදුම වෙනවා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව. සියලු ජාතිකයන් එක්ව ශ්‍රී ලංකාවේ ජිවත් වෙන අවස්ථාවක එවැනි ප්‍රකාශ සිදුකිරීම අනවශ්‍ය බව, විජයකලා මහේෂ්වරන් සිදුකල ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානයක මහතා ඊයේ (3) ප්‍රකාශ කර සිටියේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com