Colombo Today Local News

කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා බදුර්දීන්ගේ මූනටම කියයි

අද පාර්ලිමේන්තුවේදී විපත්තු වන සංහාරය පිළිබඳව ඇතිවූ සංවාදයේදී ඇමති රිෂාඩ් බදුර්දීන් 2010-2015 රජයේ පරිසර අමාත්‍යවරයා වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම සඳහන් කිරීමත් සමගම ඊට පිළිතුරු ලබා දෙමින් “කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා” යැයි අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

Related posts

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න. ලිපියකට විපක්ෂ මන්ත්‍රීවරු 5කුත් අත්සන් තබයි.

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday