Colombo Today Local NewsHot News

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු

විල්පත්තුව පිලිබදව නඩු පවරන බව නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා.

විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත් විගනකාධිපතිවරයාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙන බව ඒ මහතා අවධාරණය කර සිටිනවා.

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයාගේ සමාගමකට මෙම වනාන්තරය විනාශ කිරීමට මුදල් ලැබූ ඇති බවත් ඒ සඳහා පැහැදිලිවම විදේශ බලවේගයක් අත පොවා ඇති බවත් සඳහන් කර සිටින ඒ මහතා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවාදීමක් ලෙස හැඳින්විය.

Related posts

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්

colombotoday

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

colombotoday

“ජෝජ් සොරෙස්: ලෝකෙම කාපු කම්බා හොරෙක්” ජවිපෙ සගයෝ අගමැතිගේ සුපිරි ආයෝජකයාව පතුරු අරී

colombotoday