World

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

රුසියාව විසින් intercontinental ballistic missile (ICBM) මිසයිල මගින් ගොඩබිමේ ඉලක්ක වෙත පහරදියහැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා තිබෙනවා. Barents මුහුදේ පවත්වාගන යන රුසියාව සතු nuclear ආයුධ කම්හලක් තුල මෙම සබ්මැරීනය නිපදව ඇති බවයි සැලකෙන්නේ.

Related posts

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

හැරී සහ මේගන් ගේ හෙළිදරව්වට බකිංහැම් මාළිගයෙන් චෝදනා

colombotoday

පුද්ගලයන් 91ක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Admin

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday