Entertainment

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… සබකෝල සබන්බෝල

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… දැනෙන විදියේ කවි කීපයක් එකතු වෙච්ච ආදරණීය කවි පොතක් තමයි සබකෝල සබන්බෝල කියන්නේ.

ආදරය කියන්නේ වචන වලට පෙරලන්න ලේසි හැඟීමක් නෙවෙයි…
ඒ වගේම ආදරය නැති වුනාම දැනෙන දුක, තනිකම, පාළුව වචන වලට පෙරලන්නත් අමාරුයි.
හැබැයි මේ කවි පොත කියවන කොට ඒ සියලූ හැඟීම් හරි සුන්දරව විඳින්න පුළුවන් වීම විශේෂත්වයක්.

මූණු පොතේ අවුරුදු ගාණක් තිස්සේ පළ කරපු සුන්දර කවි කිහිපයක් එක තැනකට ගෙනත්, මූණු පොතෙන් සැබෑ පොතක සටහන් කිරීම තවත් විශේෂත්වයක්.

මේ පොත මගින් යොවුන් හිත් වලට කාලෙකට පස්සේ කවි පොතක් ඇතුලේ අතරමං වෙන්න අවස්ථාව උදා වෙලා තියනවා.

පොතේ නම – සබකෝල සබන්බෝල
කතෘ – ගිහාන් රුද්‍රිගු
පොත එළි දැක්වීම – සැප්තැම්බර් මස 23 වන ඉරු දින උදෑසන 11.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ

Related posts

“රටක ඉතිහාසය විනාශ කරන්නේ ද්‍රෝහියෝ” – වීරවර්ණ සිනමා සිත්තම පෙබරවාරියේ තිරගත වේ

colombotoday

නිලියෙක් මාධ්‍යවේදියකුගේ කන පලලා

colombotoday

“ගීතයේ හා සංගීතයේ විශාල පිරිහීමක්” – වික්ටර් රත්නායක

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

ඉන්දීය කෝටි 120ක වියදමින් නිර්මාණය වන චිත්‍රපටයක සුපිරිම ගීතය දැන් බලන්න

colombotoday