Gossip

“අන්ජනා ඇන්ඩ් සහන් එන්ඩ අතටම මාට්ටු” පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ගේ යැයි සඳහන් කරමින් නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයේ.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් ගේ බව පවසමින් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර් ජලයේ සැරිසරමින් පවතිනවා.

එම විදියෝවෙන් “අන්ජනා ඇන්ඩ් සහන් එන්ඩ අතටම මාට්ටු” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා කෑ ගසන අතර මන්ත්‍රීවරයාගේ බවට සැලකෙන ප්‍රාඩෝ රථයක් පෙන්වමින් “සහන මන්ත්‍රීගේ වාහනේ. මගේ වයිෆ් අතටම මාට්ටු. මටත් ඔප්පුකරගන්න ඔනිවෙලා තිබ්බේ. මගේ වයිෆ් එන්නේ නැතිවෙන්න හේතුව මේක තමයි ගෙදර. මන්ත්‍රීතුමා එන්න එලියට. පොලිසියත් ඉන්නවා. එන්න. අංජනා ඔයත් එන්න එලියට. සතුටුයි මන්ත්‍රීතුමා” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා හඬ නගා කෑමොර දෙයි.

අදාළ වීඩියෝව….

Related posts

(Photo) දෙරණෙ චතුරට සුබ මංගලම් !

colombotoday

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

කොරෝනා ගැන චිත්‍රපටයක්

colombotoday

පුංචි දැරියන් සහේට ගන්න ඉල්ලන “ෂරියා“ සෙට් එකට බුකියෙන් සම්බල් වෙන්නම වැදෙන හැටි

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday