Colombo Today Local News

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලැබූයේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

මෙම පරාජයට ප්‍රධානම හේතු වූයේ තම පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටීම බවද ඔහු සඳහන් කළේය. ඒ ආකාරයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පිරිහීමට මංගල සමරවීර සහ රංජන් රාමනායක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් බලපෑ බවද ඔහු පැවසුවේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ මාධ්‍ය අමතමිනි.

Related posts

කතානායක අසුනෙන් නැගිට යයි. මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලයි

colombotoday

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

පාසලේ මත්පැන් සාදයක්.. සූර් වූ සිසුන් 8ක් රෝහලේ !

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday