Colombo Today Local News

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

එක්සත් ජාතික පක්ෂය කොළඹ පුරපති අපෙක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය නම් කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ සිය පුරපති අපෙක්ෂකයා ලෙස නම්කර  ඇත්තේ අසාද් සාලි මහතායි.

දෙදෙනාම ඊයේ නාම යෝජනා බාර දීමට  පැමිණි අවස්ථාවේ මෙසේ මුණ ගැසිනි.

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ පුරපති අපෙක්ෂකයා ලෙස ඕමාර් කාමීල්  මහතා නම් කරන බව පැවසුවත්, මෙතෙක් ඒ මහතා කැමැත්ත පලකර  නොමැති බව සදහන් වේ.

Related posts

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday

පොලිස් අණ නොතැකූ යතුරු පැදියකට ලුහුබැඳ ගිය පොලිසියෙන් වෙඩි ‍

Admin

වැඩිකර දෙන්න පොරොන්දු වූ 2500 ජනවාරි වැටුපට නෑ..

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

විපක්ෂනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර නිදහස් පක්ෂයට ??

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday