Colombo Today Local News

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන නිල නොවන ප්‍රතිපල අනුව නීතිඥ සංගම් නිලවරණයෙන් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා.

මෙවර සභාපති ධූරය සඳහා ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා සමග ජනාධිපති නිතීඥ කුවේරා ඩී සොයිසා මහතා ඉදිරිපත්ව ඇත.

Related posts

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

ශ්‍රී ලංකාවේ පීචංම අගමැති රනිල් – ඩිලාන් පෙරේරා

colombotoday

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday