Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

පසුගියදා පැවති සමුළුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සුවිශේෂී වූ නාමයකින් ආමන්ත්‍රණය කරනු දක්නට ලැබුනා.

ඒ “සඟ රජ” යන නාමයෙනුයි. මෙලෙස ආමන්ත්‍රණය කරනු ලැබුවේ ආරණ්‍යවාසී, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත තල්ගමුවේ සුධීරානන්ද නායක හිමිපාණන් වහන්සේ විසිනුයි.

ඒ අවස්ථාව කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසයි…

Related posts

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

කවුරුන් හෝ නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වනවා – සරත් වීරසේකර

colombotoday

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday

ජල විදුලිය පහළ යයි – විදුලි අවශ්‍යතාවයෙන් 52% නොරොච්චෝලෙන්

colombotoday

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday