Colombo Today Local News

වඩමාරච්චි මෙහෙයුම හදපු කතාවක්. | ප්‍රභාකරන් හිටියේ යාපනේ. | සටන තිබ්බේ විනාඩි 30 යි. – සරත් ෆොන්සේකා

වඩමාරච්චි මෙහෙයුම හදපු කතාවක් බවත් සටන පැවතුනේ විනාඩි 30 ක් පමණක් බවත් එම අවස්ථාවේදී ප්‍රභාකරන් සිටියේ යාපනේ බවටත් තමන් විශ්වාස කරන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කර සිටිනවා.

අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවක් අතර තුරදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අදාළ මාධ්‍ය හමුවේ වීඩියෝව…

Related posts

හඳුනාගත් රෝහල් මගින් එන්නත් ලබාදීමට යෝජනාවක්

colombotoday

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

කාති උසාවි පිළිකුල් සහගතයි. මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට

colombotoday

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin