Colombo Today Local News

දැරියක කෙළසූ වරදට හිටපු ප්‍රා මන්ත්‍රී සාරුවා සුනිල් වසර 15ක් හිරගෙට !

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට කොළඹ මහාධිකරණය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

ඒ ඔහුට එල්ල වී තිබූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු කරමිනි.

එහෙන්ම සිර දඬුවමට අමතරය ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදලක් දැරියට ගෙවන ලෙසත් රුපියල් 25000ක දඬ මුදලක්ද අධිකරණය විසින් නියම කර ඇත.

Related posts

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin

ආපදා සේවයේ යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි !

colombotoday

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday