සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

193      කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකර භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (2) පැවති සර්වපාක්ෂික සමුළුවේදී ඉල්ලා සිටියා. එහෙදි ඊට පක්ෂව සහ විපක්ෂව අදහස් පළවූ අතර එම අවස්ථාව ඇතුලත් සම්පුර්ණ වීඩියෝ පටය අප වෙත ලැබී ඇත…. Like