Colombo Today Local Newsfeatured

කළුදිය පොකුණ හෝටලයක දෙන්න කිවුවා. පාර්ලිමේන්තුවට කැඳවා ඉස්ලාම් දේශපාලකයන් මාව අපහසුතාවයට පත් කළා. පුරාවිද්‍යා අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

සීගිරිය ආශ්‍රිතව ඇති කළුදිය පොකුණ නම් පුරාවිද්‍යා ස්ථානය හෝටලයකට ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමන්ට පැවසූ බව පුරවිධ්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කර සිටියා.

එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කල බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථානවලට බෝර්ඩ් දැමීම මුල් කරගෙන තමාව පාර්ලිමේන්තුවට කැඳවා ඉස්ලාම් දේශපාලකයන් තමාව අපහසුතාවයට පත් කල බව ද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට

Admin

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

Admin

මෙතක් සොයා නොගත් දුරකථන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී මතු වේ

colombotoday

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත Breathalyzer උපකරණ කට්ටල 30,000 ක්

colombotoday