Colombo Today Local News

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

ශාමුගම් ඉන්ද්‍රානි නමැති ද්‍රවිඩ පැල්පතක තම ජීවිතය ගෙවන කාන්තාවකට සිදුවූ අසාදාරනයක් පිලිබදව මඩකලපුව, එරාවුර් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මුස්ලිම් ජාතිකයකු විසින් ඇයගේ පැල්පත් නිවසට යාබදව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට දරන උත්සාහයත් සමගම මෙම කාන්තාව එරාවුර් පොලිසිය වෙත ගොස් තිබෙන්නේ පැමිණිල්ලක් කිරීම සදහායි. නමුත් පොලිසිය මෙම පැමිණිල්ල ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. විවිද කාරණා පවසමින් දින 60ක් ඉක්ම යන තුරු මෙම කාන්තාවගේ පැමිණිල්ල පොලිසිය විසින් සටහන් කරගන නැහැ. නමුත් දින 60ක් ඉක්මයාමෙන් පසුව පැමිණිල්ල ලබාගන්නා පොලිසිය සදහන් කර ඇත්තේ ගොඩ නැගිල්ල සාදා දින 60කට වැඩි බැවින් එය ඉවත් කිරීමට පොලිසියට නොහැකි බවයි.

20151003_171356

20151003_171404

20151003_171342

Related posts

යාපනේ සිට පුත්තලම දක්වා වෙරළ හමුදාව ආක්‍රමණය කරලා… හමුදාව කදවුරු ඉවත් නොකළොත් ගැටුම් ඇතිවෙයි – හකීම්

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

යුවලක් මහවැලියට පනී.. 19 හැවිරිදි තරුණිය අතුරුදන් පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට ඇවිත්

colombotoday

ශ්‍රි ලංකා රජයත් සමානුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාව සම්මත වෙයි…

colombotoday