Colombo Today Local NewsTop Stories

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

දඹදෙණිය ශ්‍රිලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මංත්‍රී ශාන්ත බණ්ඩාර මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

Related posts

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

colombotoday

අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැ

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday