Colombo Today Local News

“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා.” – පා.ම දිලිප් වෙදආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා 12 වැනිදා තෙක් සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේන බව පා.ම දිලිප් වෙදාරචිචි පවසයි.


කොළඹ මහගමසේකර මාවතේ පා.ම රංජිත් මද්දුමබන්ඩා ගේ නිවසේ පැවති සාකචිජාවකින් අනතුරුව මාධ්‍යට  ඔහු මේ බව කියා සිටියහ.


මේ අතර වාර්තා වන්නේ එකී තනතුරු සජිත් ප්‍රේමදාස මහතාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ලබා නොදුන්නොත් එය ලබාගැනීම සඳහා සිරිකොත පක්ශ මූලස්ථානය වැටලීමට එම කණ්ඩායම තීරණය කර ඇති බවයි.

Related posts

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

වහාම කොවිඩ් එන්නත ලබා ගන්න.. අත්‍යාවශ්‍ය නැතිනම්, නිවසින් පිටතට යන්න එපා..! රජය දන්වයි

colombotoday

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Admin

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

colombotoday