Colombo Today Local NewsTop Stories

දුමින්ද,අමරවීර ඇතුළු ශ්‍රිනිප මංත්‍රී කණ්ඩායම හෙට අනුරාධපුරයේදී ගෝඨාගේ වේදිකාවට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළකරමින් අනුරාධපුර පැවැත්වෙන ජනරැලියට එක්වීමට නියමිත බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

අද(8) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මංත්‍රී හමුව දැඩි කාලගෝට්ටියක් බවට පත්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වීමට තීරණය කර තිබුනා. පසුව පක්ෂයේ වැඩබලන සභාපති ලෙස මහින්ද අමරවීර මහතා පත් කර ගැනීමට මංත්‍රී කණ්ඩායම තීරණයක් ගත් බවයි වාර්තා වන්නේ.

පක්ෂ අභ්‍යන්තරයේ හටගෙන ඇති මෙම අර්බුදය පිළිබඳව වැඩිදුරටත් සාකච්චා වෙමින් පවතිනවා.

Related posts

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday

මධුෂ් සමග හසුවූ රයන් වෑන් රෝයි ඇතුළු 5ක් පිටුවහල් කරයි.. කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

අද,හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday