Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කරනු, ඉස්ලාමීය නීති සහ පාසල් තහනම් කරනු. – දකුණු කොරියාවේදී උද්ඝෝෂණ

සිරගත කොට සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසත් ඉස්ලාමීය ශරියා නීතිය,මද්‍රසා පාසල් තහනම් කරන ලෙසත් ඉල්ලා දකුණු කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය ජනතාව අද සෝල් නුවර දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා දකුණු කොරියාවේ විවිධ නගරවලින් සෝල් නුවර බලා එරට ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිට ගමන් ආරම්භ කොට තිබෙනවා.

Related posts

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

දඹුල්ල නගරාධිපතිගෙන් තවත් ගොබ්බ වැඩක්. | කොරෝනා රොගියෙකු සමග ෆොටො ෂුට් එකක් කරලා. | සේවකයෝ අණතුරේ

colombotoday

ඉටුකම අරමුදලේ ශේෂය එන්නත්කරණයට යොදවයි

colombotoday

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

colombotoday

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

colombotoday

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

colombotoday