
එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස් තරඟයේ පළමුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල පිතිකරණය හමුවේ සිය ඉනිම ලකුණු 135 කට සීමා කිරීමට සිදුවිය.
මෙහිදී කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා සහ ලසිත ඇඹුල්දෙනිය කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් විය.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com