Colombo Today Local News

කුවේටයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඥානසාර හිමි කුවේට් එම්බසියට

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිඩාවට ලක්වී ඇති කුවේටයේ සිංහලයන් සඳහා සහන කාලයක් ලබා දෙන මෙන් ඥානසාර හිමි කුවේට් රාජ්‍යයෙන් ඉල්ලා සිටියා.

ඊයේ (22) උදෑසන කුවේට් තානාපති කාර්යාලයට පැමිණි ඥානසාර හිමි තානාපති නිලධාරීන් හමුවී මෙම ඉල්ලීම සිදු කල අතර වලංගු වීසා බලපත්‍ර නොමැතිව එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අවම වශයෙන් දින 5ක වත් සහන කාලයක් ලබාදෙන ලෙසයි ඥානසාර හිමි මෙහිදී ඉල්ලා සිටියා.

කුවේට් තානාපති කාර්යාලයට බාර දුන් ලිපිය…

Related posts

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයි

colombotoday

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

colombotoday