Colombo Today Local NewsCovid 19

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබේ.

එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත.

අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

අමල් පෙරේරාගේ පවුලේ නීතීඥයා ඊයේ ඩුබායි යයි.. උදුල් ගැන නොදන්නා බව සොහාන් පෙරේරා කියයි..

colombotoday

ලිංගික චෝදනා එල්ල වූ මැටරඹ කපුවා අත්අඩංගුවෙන් බේරෙන්න කෝටි 10ක අල්ලසක් දෙන්න හදලා

colombotoday

රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 47ක්

colombotoday

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday