Colombo Today Local News

මීළඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ – සුබ්‍රමිනියම් ස්වාමිගෙන් අනාවැකියක්

“අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ බොහෝ දුරට මීළඟ ජනාධිපති නවදිල්ලි නුවරට පැමිණියා විරාත් හින්දුස්ථාන් සංගම් ආරාධනයට අනුව.” යැයි ටුවිටර් පණිවුඩයක් තබමින් සුබ්‍රමිනියම් ස්වාමි සඳහන් කර තිබෙනවා.

සුබ්‍රමිනියම් ස්වාමි නරේන්ද්‍ර මෝඩි රජයේ නිළ නොවන නියමුවායි.

Related posts

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

colombotoday

කඳාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නකින් අයෙක් මරුට

Admin

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10ක් නාය යයි. අයෙක් අතුරුදන්…

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday