අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් දෙමල භාෂාව කතා කරන නීතිඥයින් 150 ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සාකච්චාවක් කර ඇති බවත් එවැනි තත්වයක් තුල අනාගතයේදී “භයානක පොලිස් ජිහාදයක්බිහි වේවිදෝ” සැකයක් මතුවන බවත් නව සිංහල රාවයේ මහ ලේකම් මගල්කන්දේ සුදත්ත හිමි අද(13) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.
අදහස් දැක්වූ සුදත්ත හිමි
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com