BusinessColombo Today Local News

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩා වල ඇති සියලුම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (01) පෙරවරුවේ පැවැසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා ඇති සීනි මෙට්‍රික්ටොන් 30,000 කට ආසන්න ප්‍රමාණය සතොස හරහා දීමට පියවර ගන්නා බව කී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සීනි සඟවා ඇති ගබඩා වැටලීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

colombotoday

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

Admin