
මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණ විරුවාට අද (26) උදෑසන 10ට ජනාධිපති සමාව හිමිවීමට නියමිතව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ඔස්සේ වාර්තා වෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com