Colombo Today Local News

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

බලංගොඩ වෙළේකුඹුර ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ 9ක් හා සන්නිවේදන උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී මෙම ද්‍රව්‍ය සොයා ගත් බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

Related posts

රංජන් ළඟදීම නිදහස්

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී… ‘ඕනෑම උපකාරයකට ඇමරිකාව සූදානම්‘

colombotoday

කදුරට බලය අල්ලන්න බදුර්දීන් මොණරා ලකුණින් තනිව එයි !

colombotoday

පොලීසියට තග දැමු පිය-පුතු අත්අඩංගුවට

Admin

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ නියෝගයෙන් තිලංගට ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව තහනම්

colombotoday