featuredWorld

බාමියන් පිළිම විනාශ කෙරූ තබ්ලිග් මතධාරී තලේබාන් ත්‍රස්තයින් මෙවර බුදුපිළිම කඩන්නේ නෑලු. ලංකාවේ පුවත්පතකට “වැදි බණ” කියලා.

ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටි ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 මාර්තු මාසයේදී විනාශ කරන ලද තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙවර ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන විනාශ නොකරන බවට “වැදි බණ “ඩේලි මිරර් පුවත්පතේ ඉශ්වරන් රත්නම් වෙත පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බවට තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් සඳහන් කර ඇත.

විවිධ රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන නායකයින්ට පහසුකම් සපයන කටාර් රාජ්‍යයේ සෙවනේ තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් ද පසුවෙයි.

Related posts

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday