extremism & terrorism activitiesWorld

තලේබාන් ඉස්ලාමිය ත්‍රස්තයින් කාබුල් අගනගරයට ඇතුල් වෙයි.

තලේබාන් තලේබාන් ඉස්ල්මීය ත්‍රස්තවාදීන් අද(15) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට සෑම දිශාවකින්ම ඇතුළු වූ අතර, භීතියට පත් වූ සේවකයින් රජයේ කාර්යාලවලින් පැන ගොස් ඇත. හෙලිකොප්ටර් යානා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ගොඩ බස්සවා ඇත.

කාබුල් අගනුවර වරින් වර වෙඩි හඬ ඇසෙමින් තිබේ.

තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් අද පාන්දර නැගෙනහිර ජලාලබාද් නගරය අල්ලා ගත් අතර, උතුරු තලෙයිබාන් විරෝධී බලකොටුව වන මසර්-අයි-ෂරීෆ් අල්ලාගෙන පැය කිහිපයකට පසු, කාබුල් වටලනු ලැබීය.

Related posts

කටාර් ජාතිකයන් සමග සබදතා පැවැත්වුවොත් දැඩි දඩුවම්.. ඔස්ට්‍රේලියා ගුවන් සේවාත් කටාරය අතහරී !

colombotoday

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුට

Admin

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ව්‍යසනයක්..“මුස්ලිම් සහෝදරත්වය“ අනතුරු අගවයි.. ඉස්ලාම් ලෝකය තැති ගනී

colombotoday