Colombo Today Local NewsTop Stories

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

අද සිදුවූ ප්‍රහාරයන් 6න් දෙකක් මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවට සහ ප්‍රහාරකයන් හඳුනාගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොළඹ ෂැංග්‍රීලා හෝටලයට සහරාන් හස්මින් නැමැත්තා විසින් ප්‍රහාරයක් එල්ලකළ බවත් මඩකලපුව දේවස්ථානයට අබු මොහොමඩ් නැමැත්තා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් තවමත් සනාථ කර නොමැත.

Related posts

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

පුළුවන්නම් ඇමතිකමෙන් ඉවත්කර පෙන්වන්න – වසන්තගෙන් එජාපයට අභියෝගයක් !

colombotoday

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර කියයි

Admin

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday