Colombo Today Local News

දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න..

මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ද්‍රවිඩ බෙදුම්වාදය හා ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරට බලය දී සිංහලත්වය දුර්වල කිරීමට ඉඩ නොතැබිය යුතු බවද එහිමියන් අවධාරණය කරති.

2015 දී යහපාලන රජය බලයට ගෙන ඒම සදහා එක්ව කටයුතු කළ උන්මත්තක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන මෙවරද එකම කදවුරකට එක්වී ඇති බවත්, එබැවින් සිංහල බෞද්ධයන් නොබෙදී රට එකට තබා එම වැඩපිළිවෙල පරාජය කළ යුතුව තිබෙන බවත් ඤාණසාර හිමියන් අවධාරණයෙන් කියා සිටිති.

Related posts

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

colombotoday

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

colombotoday

ඩලස් ආණ්ඩුවට.. ප්‍රසන්න රණතුංග ඉවතට ?

colombotoday

ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්න

colombotoday

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin