Colombo Today Local News

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

පළමු අග්බෝ රජු විසින් ඉදිකළ කුරුඳුමලෙයි විහාරය ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා පුරාවිද්‍යා අධිකාරිය දැරූ උත්සාහය උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් සහ ධීවර ඇමැති කේ. ශිවනේෂන් විසින් ව්‍යර්ථ කර ඇත.

ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ සමග එම ස්‌ථානයට පැමිණි මේ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා විහාරය ප්‍රතිසංස්‌කරණය කිරීමට ඉඩ නොදෙන බවට පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

මේ ඓතිහාසික විහාරය ක්‍රි.ව. 100 ත් 103 ත් අතර සමයේ ඉදිකර ඇති අතර පළමුවන විජයබාහු රජු සමයේ මෙම විහාරය වැඩිදියුණු කළ බව මහාවංශයේ ද සඳහන් වේ.

Related posts

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

colombotoday