Colombo Today Local News

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

කළු කොටි බෝම්බකරුවන් 25 දෙනකුගේ පවුල්වලට කොටි සංවිධානය ලබාදුන් පුදුකුඩිඉරිප්පු කයිවේලනි ඉඩම් නැවත එම කොටි පවුල්වලට ලබාදීම සඳහා ද්‍රවිඩ සන්ධානය උත්සාහ කරන බව හෙළිවී ඇත.

වන්නි මෙහෙයුමත් සමඟ මෙම කළු කොටි බෝම්බකරුවන්ගේ පවුල් ඉඩම්වලින් පැනගොස්‌ තිබේ.

පසුව එම ඉඩම් වනසංරක්‌ෂණ දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. රජය සතු එම ඉඩම් කොටි පවුල්වලට ලබාදී ඇත්තේ නීති විරෝධීව බව හෙළිවී තිබේ. 2000 වසරේදී මහාවිරු පවුල් යෑයි දක්‌වමින් එම ඉඩම් කොටි පවුවල්වලට ලබාදී ඇත.

දිවයින

Related posts

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin