කන්කසන්තුරේට ආසන්න මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ රොහින්ග්‍යා මුස්ලිම් පිරිස ආපසු මියන්මාරයට නොයවන ලෙස නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් හාෆිස් රජයෙන් ඉල්ලා සිටී. එම පිරිසට අවශ්‍ය උදව් ලබා... Read more
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල රාජ්‍ය ලාංඡණය විකෘති කරමින් මගී ප්‍රවාහන බස් රථයක ප්‍රදර්ශනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවල ප්‍රචාරය වේ. ධර්ම චක්‍රය සහ ඉර, හද... Read more
අම්පාර ඉරක්කාමම් හි ඉපැරණි පුරාවිද්‍ය භූමියක විහාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හ... Read more
ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් වූ අම්පාර, ඉරක්කාමම් හි මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් සහ විපක්... Read more
කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේවනවිට තොරතුරු වාර්තා වෙනවා. සුන්නතුල් නිකාය විසින් පසුගිය සිකුරාදා දින කාත්ත... Read more
බංග්ලාදේශයේ ඩකා අගනුවරට එල්ලවූ IS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශද ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබදව අවධානයෙක් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්ච... Read more