2005 දී ත්‍රස්තවාදී චෝදනා තුනකට වැරදිකරු වීමෙන් පසු ඇල්ජීරියාවේ උපන් මුස්ලිම් පූජකයෙකු වූ අබ්දුල් නසර් බෙන්බ්‍රිකාගේ පුරවැසිභාවය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියානු රජය... Read more
මෙල්බර්න් නගරයේ මුස්ලිම් ත්‍රස්ත ක්‍රියා සැලසුම් කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට සිකුරාදා වසර 12 ක සිර දඬුවමක් නියම වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. 36 හැවිරිදි පිලිප් ගැලියා නැමැත්තාට වික්ටෝරියා... Read more
උතුරු මොසැම්බික්හි කාබෝ දෙල්ගාදෝ නැමැති ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදීන් එහි ගම්මානයක පුද්ගලයන් 50 දෙනකුට ආසන්න පිරිසක් පාපන්දු පිටියකට රැගෙන ගොස් හිස ගසා දමා කෲර ලෙස මරණයට පත් කර ඇත. මෙම අන්තව... Read more
කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව ස්තුති ලිපියක් සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ මහා ලේකම් අබ්දුල් රසික් විසින් ජනාධිපති... Read more
කොරෝනා වෛරස හේතුවෙන් මරණයට පත් වන මුස්ලිම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් භූමදාන කිරීමට CTJ ස්වේච්ඡා සේවකයන් සූදානම් බව එම සංවිධානය සමාජ මාධ්‍ය වෙත පොස්ටුවක් එක් කර තිබෙනවා. මහා කාරු... Read more
කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ, ල... Read more
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(3) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් “ලෝක සෞඛ්‍ය සංවිධානය කිවුවා කොරෝනා මරණයක් සිදුවනකොට ඒ පාර්ශවල කැමැත්ත අකමැත්ත අනුව භූමිදානය, ආදාහනය කරන්න පුළුවන්... Read more
ඇෆ්ගනිස්ථාන කාබුල් විශ්ව විද්‍යාලයට කඩා වැදුණු ත්රස්තවාදීන් තිදෙනෙක් අවම වශයෙන් සිදුන් 19 දෙනෙකු ඝාතනය කර තිබේ. රජයේ ජේෂ්ඨ නිලධාරියෙකු විසින් ලබාගන්නා ලද ඡායාරූප වලින් දැක්වෙන්නේ සිසුන් පන්... Read more
ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ඉස්ලාම් ත්‍රස්ත ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වා... Read more