Colombo Today Local News

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස ඇතුලත් වන පරිදි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය භාෂා හා සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති උල්ලංඝණය වීම පිළිබද පැමිණිලි සහ භාෂා ගැටලු ඉදිරිපත් කිරීම සදහා භාෂා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

Related posts

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

colombotoday

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ත්‍රිකුණාමලයේදී රැස්වෙයි…

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday