කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රැඳවියෙකුට දුරකතනයක් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි. සිදු... Read more
පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත... Read more
සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් කුඩා රාවණා කොටුව ආසන්න මෙරට ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ලයිබිරියානු ධජය යටතේ... Read more
කෑගල්ලේ ධම්මික පැණිය අද වන විට රුපියල් දහස් ගණන් වලට අලෙවි වෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. කාලක් 2500 බැගින් ගෙනත් දෙන්නදැයි ඇතැම් පුද්ගලයන් තමන්ගෙන... Read more
බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ සැපයුම අඩාල විය හැකි බවට එම එන්නත් නිෂ්පාදන සමාගම අනතුරු අඟවා තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහිව සැලසුම් කළ එනන්ත පසුගිය වසරේ අප්‍රේල් මස මුලින්ම පරීක... Read more
වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලමින් හම්බන්තොට, වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ. ඒ, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ගැසට් පත්‍රය මසක් ඇතුලත ලබා ද... Read more
පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් මීට සුළු මොහොත... Read more
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ, ඒ ප... Read more
රථවාහන නිශ්කාෂණයේදී ශ්‍රී ලංකා රේගුවේ රේගු නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අක්‍රමිකතා නිසා රජයට හිමිවිය යුතු රුපියල් මිලියන 2,500ක බදු මුදල් අහිමිවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. අදාළ රේගු බදු මුද... Read more
මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් බිළිදෙකු මියගොස් තිබේ. එම අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් ගමන්... Read more