අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව කල්හාරවට්ට ප්‍රෙද්ශයේ ඉපැරණි දාගැබක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි තිදෙනෙක් අම්පාර පුරාවිද්‍යා විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුව... Read more
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම යෑයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය. මානව හිමිකම් කඩකිරීම් කළැයි වැනි සිය... Read more
කැබිනට් මණ්ඩලය විසින් මුදල් අනුමත කර තිබියදීත්, ඉකුත් ජූනි මාසයේදී හදිසියේ නතර වූ ගර්භණී මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල නිකුත් කිරීම නැවත ආරම්භ වී නැති බව වාර්තා වේ. පෝෂණ මල්ල නැවත නිකුත් කිරීම... Read more
ජනපතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අත්‍යවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් සහ අගමැතිවරයාගේ ජපාන සංචාරයේ සංවිධාන කටයුතු වලින් මංගල සමරවීර අමාත්‍යවරයා මගහැර සිටීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. විදේශ... Read more
කාන්තා හා ළමා දූෂන චෝදනාවන්ට වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඬුවම වෙනුවට ඔවුනගේ පුරුෂ ශක්තිය ප්‍රහීන කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මරණ දඬුවම හෝ දිවි ඇති තෙ... Read more
කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්විට්සර්ලන්තය තුළ කොපමණ තිබේද යෑයි කිසිවෙක් දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට එරෙහිව භාවිතා වේ. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන... Read more
මෙරට සිදු වූ බව කියන යුධ අපරාධ පිළිබද සිදුකිරිමට නියමිත අන්තරජාතික විමර්ශනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දෙමළ රාජ්‍ය පක්ෂයේ ක්‍රියාකලාපය කෙරෙහි කලකිරුණු පිරිසක් නව සන්ධායනක් බිහි කිරීමට සූදානම් ව... Read more
ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැට නව ලක්ෂ එකොළොස් දහසක මුදලක් අපේක්ෂා කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුක් ඉදිරි... Read more
කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. ක... Read more
මහා විද්‍යාල මාවතේ (Babar Street) අංක 36 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී මුනිඅප්පාර්, මුත්තුමාරියම්මාන් කෝවිලේ අද උදේ පැවති පුජාව සදහා අමාත්‍ය මනෝ ඝනේෂන් සහබාගීවූ අතර පුජාව අවසන්වීමෙන් පසු පිටටත පැ... Read more