කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22)දින අභාවප්‍රාප්ත වී තිබේ. ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වි... Read more
හම්බන්තොට උපවාසයේ නිරත ගොවීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (22)දින රෝහල්ගත කිරීමට ද සිදුව තිබේ. යෝජිත ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ කඩිනමින් ගැසට් කරන ලෙසට... Read more
කෝවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය තම දින 21 වයසැති බිළිදාගේ සිරුර සම්බන්ධයෙන් මියගිය බිළිදාගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර... Read more
රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි. තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධ... Read more
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසීය. Read more
කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ තම නවාතැන් පොළෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (22)දින උදෑසන කටුනායක, 18 කණුව ප... Read more
වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ. අද (22)දින අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ස... Read more
උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන්ගේ නම්, ජන්ද හිමි නාම ලේඛනවලින් ඉවත් කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතීඥ නිමල්... Read more
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය යොජනා අද(22) දිනයේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත භාරදීමට නියමිතය. වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංවිධානයේ ප්‍රධාන ලේකම් ශාමල් ස... Read more
ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝ... Read more