ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති ලංකා ප්රිමියර් ලීග් (LPL) අවසන් තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාව... Read more
ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේ අවසන් තරඟය අද (16)දින පැවැත් වේ. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟය අද රාත්රී 7.00ට ආරම්භවීමට නියමිතය. ගෝල් කණ්ඩ... Read more
ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (14)දින පැවැත් වේ. ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩාම් අතරය. තරගය අද රාත්රි 07.00ට ආරම්භවීමට නියම... Read more
LPL ඊයේ (11)දින පැවති තරගයෙන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම පරාජය කරමින් ජය හිමි කරගන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ මෙම තරගයෙන් කඩුලු 06ක ජයක් හිමි කරගනිමින්. පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල... Read more
ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20 ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩ... Read more
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එංගලන්ත ක්රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. Read more
ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරඟය ඊයේ (04)දින පැවැති අතර එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිඳ දමන්නට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත්විය.... Read more
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් (LPL) තරගාවලියේ ඊයේ (03)දින පැවති තවත් තරගයකින් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් විය. ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි. තරග... Read more
දර්ශන : ශ්රී ලංකා ක්රිකට්… Read more
ලංකා ප්රිමියර් ලීග් තරඟයකින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජය කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ (30)දින සමත් විය. කැන්ඩි ටස්කර්ස් සිය පන්දු ඕවර 20 දී කඩුලු 5ක් දැවී ලකුණු 196ක... Read more