තම රටට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල උවහොත් ඊට තනිවම මුහුණ දී ඇමරිකාව පරාජය කිරීමේ ශක්තිය තම රටට ඇති බව උතුරු කොරියානු නායක කිම් ජෝන්යුන් අද පවතී උත්සවයකදී ප්‍රකාශ කර සිටියා. Read more
සිරියාවේ ISIS ඉලක්ක වෙත එල්ල කරනු ලැබූ රුසියානු කෲස් මිසයිල 4ක් ඉරානයට ඇද වැටුණු බවට පළ වන වාර්තා අමූලික අසත්‍යයක් බව ඉරාන මිලිටරි ප්‍රධානියෙකු වන ජෙනරාල් මූසා කමාලි පවසා ඇතැයි වාර්තා වේ. ඔ... Read more
රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් පසුගියදා ලෝකයේම ඇස් අරවන කතාවක් කළේය. එය THE GURDIAN පුවත්පත මුල් පෙළේ පුවතක් ලෙස මතුකර තිබුණේය. “ඉස්ලාමීය රාජ්‍යයක් ලෙස IS සටන්කාමීන් මක්කම මදිනා නගරයේ ප... Read more
අද රුසියාව සතු නවීන යුද නැව් 4ක් මගින් කැස්පියන් මුහුදේ සිට සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක 11ක් මිසයිල 26ක් මගින් විනාශ කර දැමුවා. මෙහිදී කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු නොවුණු බව රුසියානු... Read more
මේ පෙර නුදුටු Apollo මෙහෙයුමේ (1969 මිනිසා සඳ මතට පා තැබූ අවස්ථාවේ) ඡායාරූපයි. මේ Apollo ගවේශණය 1969 – 1972 කාලය තුළ සිදු විය. මෙය John F. Kennedyගේ “මිනිසකු සඳ මතට පා තබා ඔහු නැවත සුරැකිව ප... Read more
සිරියාව තුළ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික පැල්මයිරා නගරයේ තිබූ වසර දෙදහසක් පැරණි විජයග්‍රහණයේ ආරුක්කුව ISIS ත්රස්තවාදීන් විසින් පුපුරුවා විනාශ කර දමා ඇතැයි වාර්තා වේ. සිරියා... Read more
අයි. එස්. ත්රස්තවාදීන්ට එරෙහිව සිරියාව ගෙන යන සටනට චීනයෙද සහයෝගය හිමිව තිබේ. සිය යුද උපදේශකයින් පිරිසක් සිරියාව වෙත පිටත් කර යැවීමට චීනය කටයුතු කර ඇති අතර ඔවුන් රැගත් නෞකාව සූවස් ඇළ හරහා මේ... Read more
අයි එස් ත්රස්තවාදීන් සිරියාවෙන් අතු ගා දැමීම සදහා 150,000 හමුදා බළඇණියක් ඉදිරි සතිය තුළදී සිරියාවට යැවීමට රුසියාව සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. ක්‍රෙම්ලීන් වාර්ථා උපුටා දක්වමි... Read more
යුරෝපයට සංක්‍රමණය වන සරණාගතයින් අතර 50000ක පමණ ප්‍රමාණයක් ISIS සන්විදනයට අයත් මිනිස් අවි වශයෙන් බටහිර රටවලට විරුද්දව බාවිතා කළහැකි පුද්ගලයින් සිටින බවට ඉතාලි මාධ්‍ය ඊයේ දින වාර්තා කර සිටියා.... Read more
අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක ගුවන් ප්‍රහාර උත්සන්න කිරීමට කටයුතු කරන බව රුසියාව පවසනවා. රුසියානු ආරක්ෂක අංශ කියා සිටියේ පසුගිය බදාදා සිට එල්ල කරන ප්‍රහාරවලින් අය... Read more