World

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් වෙති. | ඉවත් වූ අවසන් සොල්දාදුවා මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොනාහු

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් වසර 20 කට පසු සම්පුර්ණයෙන්ම අද (31) එරටින් ඉවත්ව ගියේය.

එක්සත් ජනපද හමුදා කාබුල් ගුවන් තොටුපලේදී සී -17 ගුවන් යානයකට ගොඩ වීමට පෙර ඇෆ්ගනිස්තාන භූමියෙන් පිටව ගිය අවසාන සොල්දාදුවා වූයේ 82 වන ගුවන් හමුදා සේනාංකයේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොනාහු ය.

දශක දෙකක් පුරාවට ඇමරිකානු භටයින් 775,000 කට වැඩි පිරිසක් සේවය කළ ඇමරිකානු ඉතිහාසයේ දිගම යුද්ධය නිමා කරමින් ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගිය අවසාන සොල්දාදුවා ලෙස ඩොනාහු පිළිගන්නා ඡායාරූපයක් පෙන්ටගනය ට්වීට් කළේය.

Related posts

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තිස් හතර හැවිරිදි සන්නා මැරීන් තේරී පත්ව තිබේ.

colombotoday

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin