Colombo Today Local News

ලැජ්ජාවක් තියෙනවා නම් කිසිම ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට රිංගන්න එන එකක් නෑ…

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමෙන් අනතුරුව නව ව්‍යවස්ථාව සම්මත කරන තෙක් ඇති කාලයේ දී ලැජ්ජාව තියෙන කිසිම ද්විත්ව පුරවැසියෙකු න්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට රිංගීමට එන එකක් නැති බවට මාත්‍ය විමල් වීරවංශ අනුමාන කර සිටිනවා.

අද(22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ මහතා මේ බව පැවසූ අතර ඊට පිළිතුරු දීම සඳහා එක්වූ මාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ නව ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී යන තනතුරු හෝ රජයේ විධායක ශ්‍රේණියේ කිසිදු තනතුරක් ලබා ගැනීමට නොහැකි වන ලෙස නව ව්‍යවස්ථාවට වගන්ති ඇතුළත් කරන බවයි.

Related posts

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin

වයිබර් වැඩ…

colombotoday

කටුනායක ගුවන්තොටුපල මාස තුනකට වහයි.. සියළු ගුවන් යානා මත්තලට හරවයි !

colombotoday

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday