Colombo Today Local NewsTop Stories

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

පාර්ලිමේන්තුවේ බහුතර බලය විමසා බැලීමේ අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සහය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂව ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්චාවකදී තම පක්ෂය කිසිසේත්වත් රාජපක්ෂවරුන්ට හිතවාදී ලෙස කටයුතු නොකරන බවට පොරොන්දුවක් ජනතා විමුක්ති පෙරමුණෙන් ලබාදුන් බව එම වාර්තාවලින් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ !

colombotoday

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරේ

colombotoday