Covid 19

රටම හුදෙකලා නොකර කොරෝනා මඬින්න බැහැ. – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

කොරෝනා වයිරසය මේ වන විට සමාජගත වී ඇති බැවින් රටම එකවර හුදකලා නොකර වයිරසය මර්දනය කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම රෝගීන් වාර්තා වන බැවින් ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව සංගමයේ සභාපති උපුල් රෝහණ කීය.

Related posts

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

දැනට නව ආසාදිතයින් 2,825ක්

colombotoday