World

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

රුසියාව තමන් විසින් නිපදවන ලද කොවිඩ් එන්නත මොස්කව් නගරයේ වඩාත් අවදානයට ලක්ව සිටින පිරිස් සඳහා ලබාදීමට සැරසේ.

ඒ සඳහා ස්පුට්නික් V යොදාගැනීමට නියමිතය. එම එන්නත පසුගිය අගෝස්තු මාසයේදී අනුමත කෙරිණි.

එම එන්නත 95%ක් ප්‍රතිඵල සහිත බවත් අතුරු ආබාධ විරළ බවත් පැවසේ.

Related posts

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

colombotoday

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday