World

ජර්මනියේ වෑන් ප්‍රහාරයක්.. වෑන් රථයක් පදිකයන් මතට කඩා වදී.. පුද්ගල මරණ සහ තුවාල සිදුවීම්

බටහිර ජර්මනියේ මුඑන්ස්ටර් නගරයේ පදිකයන් පිරිසක් වෙත වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු සහ තිස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැති අතර, පසුගිය සමයේ යුරෝපය පුරා සිදුවූ මෙවැනි ප්‍රහාර පිටුපස ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වී තිබිණි.

Related posts

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday