Colombo Today Local News

ලංකාව ආක්‍රමණයට ඉන්දියාවෙන් කුලී හමුදාවක් ! – වාසු අනතුරු අගවයි

etca 265

එට්කා ගිවිසුම හරහා අඩු කුලී හමුදාවක් රට තුළ සෑදීමට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඊයේ (23දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එසේම ජී.එම්.ඕ වෘත්තීය සමිති වලට බැණ වැදීම අසාධාරණ බව පැවසූ මන්ත්‍රීවරයා අගමැතිගේ කටේ හයියෙන් ‍මේවා කළ නොහැකි බවද ජනතාව සංවිධානය වීමෙන් එම හයිය යටපත් වනු ඇතැයිද, පවසා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවි කිරීමේදී තරඟකාරිත්වයක් ඇති කිරීම සඳහා අයි.ඕ.සී සමාගම මෙරට තුළ ස්ථාපිත කිරීමට වික්‍රමසිංහ මහතා ඉඩ ලබා දුන් බවත් දැන් එහි වාසිය කෝටි ගණනින් ඉන්දියා‍ව වෙත ඇදෙමින් තිබෙන බවත් ඔහු පෙන්වාදෙයි.

Related posts

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසුයි.. සාරිය ගලවන්න ස්ටාලින්ට අයිතියක් නැහැ.

Admin

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday