Colombo Today Local News

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පුද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කර නැවතත් ගොවිජන මන්දිරයට ගෙන යාමට නියමිතව තිබියදී නිලධාරීන් විසින් ඊට බාධා කිරීම හේතුවෙන් මෙම මෙම තීරණය ගන්නා බව ද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳව වහා තීන්දුවක් ගත යුතු බවද කී ඔහු දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කළේය.

Related posts

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

colombotoday

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday